උසස්  පෙළ භෞතික විද්‍යාව පන්ති  (ඉංග්‍රීසි /සිංහල මාධ්‍ය) කළුතරදීඋසස්  පෙළ භෞතික විද්‍යාව පන්ති  (ඉංග්‍රීසි /සිංහල මාධ්‍ය) කළුතරදීඋසස්  පෙළ භෞතික විද්‍යාව පන්ති  (ඉංග්‍රීසි /සිංහල මාධ්‍ය) කළුතරදී
 උසස්  පෙළ භෞතික විද්‍යාව පන්ති  (ඉංග්‍රීසි /සිංහල මාධ්‍ය) කළුතරදී

කොළඹ DEV PHYSICS CENTRE හි කළුතර ශාඛාව

සිසුන් 15ක් පමණක් ඇති කුඩා කණ්ඩායම් වශයෙන් පන්ති පැවැත්වේ

භෞතික විද්‍යා පරීක්ෂණ පන්ති සිංහල මාධ්‍ය 2025 හා 2026
සියලු උපකරණ සහිත අපගේ විද්‍යාගාරයේදී

  • සිද්ධාන්ත පන්ති  සිංහල මාධ්‍ය 2026 
  • භෞතික විද්‍යාව සිංහල මාධ්‍ය නිබන්ධන පන්ති 2025 
  • භෞතික විද්‍යා පරීක්ෂණ පන්ති සිංහල මාධ්‍ය 2025 හා 2026
  • සියලු උපකරණ සහිත අපගේ විද්‍යාගාරයේදී

  • AL PHYSICS ENGLISH MEDIUM THORY CLASSES 2026
  • AL PHYSICS ENGLISH MEDIUM PAPER CLASSES 2025
  • AL PHYSICS ENGLISH MEDIUM PRATICAL  CLASSES FOR 2025 & 2026
  • IN OUR WELL- EQUIPPED LABORATORY

විශේෂ කරුණු

සිසුන් 15ක් පමණක් ඇති කුඩා කණ්ඩායම් වශයෙන් පන්ති පැවැත්වීම නිසා සිසුනට තනිතනිව අවධානය යොමු කිරීම  

වසර තිහකට වැඩි පළපුරුද්ද ප්‍රශ්න වලට පිළිතුරු ලිවිම පුහුණු කිරීම

වැඩි බහුවරණ ප්‍රශ්න සංඛ්‍යාවක් එක්‌ එක්‌ ඒකකයක් යටතේ සාකච්චා කිරීම  

ආචාර්ය වරයා සමග ඕනෑම අවස්ථාවක පන්තියේදී අපහසු කරුණු සාකච්චා කිරීමට ඇති හැකියාව
 
ඕනෑම අවස්ථාවකදී ආචාර්ය වරයා සමග දුරකථනයෙන් සම්බන්ද වීමට ඇති හැකියාව

පන්ති කාලසටහන

භෞතිකවිද්‍යා පරීක්ෂණ පන්ති (PRACTICALS) සියලු උපකරණ සහිත අපගේ   විද්‍යාගාරයේදී පරීක්ෂණයක් අවසානයේදී එයට අදාල     පසුගිය අවුරුදුවල ව්‍යුහගත රචනා   ප්‍රශ්න  සාකච්චා කෙරේ. දුර කථනයෙන් සම්බන්දවී තමන්ට අවශ්‍ය වෙලාව ලබාගන්න

2024 විභාගයට පෙනී සිටි භෞතික විද්‍යාව අපහසු සිසුන් සඳහා සිංහල  මාධ්‍ය විශේෂ පන්තිය (සිසුන් 15 ක් පමණි)  සිකුරාදා උදේ 8.30 සිට පස්වරු 1.30 දක්වා

2026 භෞතික විද්‍යාව සිංහල  මාධ්‍ය විශේෂ පන්තිය (සිසුන් 15 ක් පමණි) සෙනසුරාදා පස්වරු 1.30 සිට පස්වරු 5.30 දක්වා

2025 විභාගයට ඉදිරියේදී පෙනී සිටින භෞතික විද්‍යාව අපහසු සිසුන් සඳහා සිංහල  මාධ්‍ය විශේෂ පන්තිය (සිසුන් 15 ක් පමණි) සෙනසුරාදා උදේ 8.30 සිට පස්වරු 12.30